Colombo Today Local News

රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

රත්මලාන සිල්වා මාවත ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (27) රාත්‍රී කාලයේ සිදුකළ මෙම වෙඩි තැබීමකින් 30 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එම ඝාතනය සඳහා ටී – 56 වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය සදහන් කරයි.

Related posts

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන !

colombotoday

බටහිර පර්යන්තය ආයෝජකයින් සමග එක්ව සංවර්ධනය කරනවා – වරාය ඇමති කියයි

colombotoday

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

colombotoday

බියර් සමාගම් 4කට කෝටි 600ක සුපිරි බදු සහන දීලා.. මුදල් ඇමතිට නොතීසි

colombotoday

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට

Admin

නරේන්ද්‍ර මෝදි ලංකාවට

colombotoday