Colombo Today Local News

නරේන්ද්‍ර මෝදි ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට වාර්තා වේ.

බිම්ස්ටෙක් සමුළුව මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා එක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාවේ කළ සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හා පැවැති හමුවේදීද මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ.

එසේම මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජී.එල්. පීරිස් මහතා ආරාධනා කළේය.

Related posts

පොල් හිඟය තව මාස තුනක්

Admin

“ලංකාව අද ලෝකෙට විහිළු සපයන රටක් වෙලා.. අපට මොකද වුණේ“ – බෙල්ලන්විල නාහිමි

colombotoday

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

නිදහස් දිනයට සිරකරුවන් 588ක් නිදහස ලබයි

Admin

විල්පත්තු සංහාරය ගැන ජනපති ගත් දැඩි තීන්දුව මෙන්න !

colombotoday

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday