Colombo Today Local News

ගෙලට පිහියකින් පහරදී පුද්ගලයෙක් මරා දාලා

හබරාදුව, කුන්දුප්පකන්ද ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී ගෙලට පිහියකින් පහරදී එම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසයි.

පිය – පුතු දෙපළක් බීමතින් සිය නිවසේ සිටියදී අසල නිවසක සිටි දෙදෙනෙකු එම නිවසට පැමිණ එම ආරවුල ඇතිකර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ, 30 හැවිරිදි පුද්ගලයෙකි.

ඊට සම්බන්ධ 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Related posts

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කර හසුවූ උලමා වරද නීතිඥයා පිට පටවයි

colombotoday

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin

අධිකරණයේ වැසිකිළියක් තුළදී අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

විදේශිකයින්ට මෙරටට ඒමට නිකුත් කළ විසා තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මෛත්‍රී නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවයි

colombotoday