Colombo Today Local Newsfeatured

සිංගප්පූරුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසා කාලය දීර්ඝ කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසා කාලය තවත් දින 14ක කාලයකට දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය කටයුතු කර තිබෙනවා.

මීට සති දෙකකට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදී නිකුත් කර තිබූ කෙටි කාලීන සංචාර අවසර පත්‍රය දීර්ඝ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

හිටපු ජනාධිපතිවරයාට අගෝස්තු 11 දින දක්වා සිංගප්පූරුවේ රැඳී සිටීමට දැන් හැකියාව තිබේ.

Related posts

ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

2020 ජනාධිපතිවරණයට හංස සන්ධානයේ පොදු අපේක්‍ෂකයා වන්නැයි කුමාර සංගක්කාරට යෝජනවක්…

colombotoday

මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 60කට කොවිඩ්

colombotoday

මහින්දගේ ජාතික පෙරමුණ සුදු නෙළුමෙන් එයි.. නම ඉදිරියේදී

colombotoday

මධූෂ් පිටුවහල් කරනවාද? නැද්ද? අවසන් තීරණය අද

colombotoday

කුණ්ඩසාලේ දේපල වෙන්දේසිය පුවත පිලිබඳව හැටන් නැෂනල් බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්.

colombotoday