Colombo Today Local News

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙන බව වාර්තාවේ.

පසුගියදා මධ්‍යම රාත්‍රියේ සාමකාමී අරගලයට පහරදීම හෙළා දකිමින් හා පහර දුන් තැනැත්තන් හෙළිකරන ලෙස රජයට බලකරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා ගුරු සංගමය ඇතුලු තවත් වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් විසින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව වාර්තාවේ.

Related posts

ඩොලරය අදත් ඉහළ යයි

Admin

එජාපයේ ලොකු වෙනසක්.. රෝසි හැලෙයි.. අනෝමා, අකිල, හරීන් පෙරට

colombotoday

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නැහැ..

colombotoday

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin