Colombo Today Local News

පෙට්‍රල් නැවක් අද රෑ එයි

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම තෙල් තොග පිරවුම්හල් වෙත බෙදා හැරෙන්නේ දැනට ලියාපදිංචි වී ඇති දස ලක්ෂයකට අධික ජාතික ඉන්ධන අවසරපත නිරවුල් කිරීමෙන් පසුවයි.

Related posts

තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

colombotoday

කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දැමීමට පියවර

colombotoday

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday

2022 අයවැය යෝජනා

colombotoday

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

ශ්‍රී ලංකාව තවත් කොළණියක් කර නොගන්නැයි චීනය ඉන්දියාවට දන්වයි !!

colombotoday