BusinessColombo Today Local News

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

google loon

අහසේ රැදවූ බැලූන මගින් ලොවටම අධිවේගී අන්තර්ජාල සබදතා ලබාදෙන ගූගල් ලූන් ව්‍යාපෘතිය සිය පළමු පරීක්ෂණ මෙහෙයුම අරඹමින් පළමු බැලූනය ශ්‍රී ලංකා අහසේ රදවා තිබේ.

ඒ අනුව ගූගල් ලූන් පළමු බැලුනය ශ්‍රී ලංකා ගුවන් කලාපයට අද සඳුදා උදෑසන පිවිසුණු බවත් එහි අත්හදා බැලීම් කටයුතු ඉතාමත් ඉක්මනින් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පවසනවා.

කුලුනු රහිතව සංඥාවන් සහිත බැලුනයක් ගුවනේ සැරිසැරීම මගින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීමයි ගූගල් ලූන් ව්‍යාපෘතියෙන් සිදුවන්නේ. මෙම දැවැන්ත ව්‍යාපෘතිය සදහා වාණිජමය අත්හදා බැලීම වෙනුවෙන් අත්සන් තැබූ පළමු රට ශ්‍රී ලංකාව බවද සදහන් වනවා.

Related posts

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද

colombotoday

පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත ඉතිරි වෙළුම් 22ත් නීතිපතිට

colombotoday

චතුරගේ, අරලිය මැදුරේ මගුල ගැන අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday

ඡන්ද 4ක් අවලංගුයි…. වලංගු ඡන්ද 219යි

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday

පන්දම් දල්වන් සජබෙ මහබාගේ විරෝධතාවක

colombotoday