BusinessColombo Today Local News

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

google loon

අහසේ රැදවූ බැලූන මගින් ලොවටම අධිවේගී අන්තර්ජාල සබදතා ලබාදෙන ගූගල් ලූන් ව්‍යාපෘතිය සිය පළමු පරීක්ෂණ මෙහෙයුම අරඹමින් පළමු බැලූනය ශ්‍රී ලංකා අහසේ රදවා තිබේ.

ඒ අනුව ගූගල් ලූන් පළමු බැලුනය ශ්‍රී ලංකා ගුවන් කලාපයට අද සඳුදා උදෑසන පිවිසුණු බවත් එහි අත්හදා බැලීම් කටයුතු ඉතාමත් ඉක්මනින් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පවසනවා.

කුලුනු රහිතව සංඥාවන් සහිත බැලුනයක් ගුවනේ සැරිසැරීම මගින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීමයි ගූගල් ලූන් ව්‍යාපෘතියෙන් සිදුවන්නේ. මෙම දැවැන්ත ව්‍යාපෘතිය සදහා වාණිජමය අත්හදා බැලීම වෙනුවෙන් අත්සන් තැබූ පළමු රට ශ්‍රී ලංකාව බවද සදහන් වනවා.

Related posts

පිරිමින් අතර ඒඞ්ස් පැතිරීම තුන් ගුණයකින් ඉහළට

colombotoday

ජපන් වාහන මිල අඩු වන්නේ මෙහෙමයි

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday

14 වැනිදාත් පාර්ලිමේන්තුව කල් දමනවා… බහුතරය පෙන්වීමක් නෑ….

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 2797ක් අත්අඩංගුවට

colombotoday

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday