Colombo Today Local News

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ඒ යටතේ සතියකට අවශ්‍ය ඉන්ධන සලාක ක්‍රමයක් යටතේ ලබාදෙන බව අමාත්‍යවරයා පවසයි.

ජාතික හැඳුනුම්පත, චැසි අංකය හා විස්තර සත්‍යාපනය කළ QR කේතයක් ද නව බලපත්‍රයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව, එක් හැඳුනුම්පතක් යටතේ ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගත හැකි වන්නේ, එක් වාහනයකට පමණක් බව ද බලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.

Related posts

මහින්දගේ නව පක්ෂයට මැතිවරණ කොමිසමේ අනුමැතිය .. නම සහ ලකුණ මෙන්න

colombotoday

පවතින අධික උෂ්ණත්වය නිසා පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Admin

බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට !

colombotoday

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Admin

“දෙමටගොඩ රුවන්” ගේ රුපියල් කෝටි 40 ක හෝටලයක් CID භාරයට.

colombotoday

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

colombotoday