Colombo Today Local News

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

සීදූව, කොටුගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදිවියේ පසුවූ පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලවර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

Related posts

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පරිසරය සුරැකීමේ සංවිධානයකින් පෙත්සමක්

colombotoday

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

ජාතිවාදය අවුස්සලා මේ රට සිංහල රාජ්‍යයක් කරන්න හදනවා – වික්‍රමබාහු කියයි

colombotoday

ඕස්ට්‍රේලියාවේදී ඇල්ලූ ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සැකකරුට නිදහස ඉල්ලා කොළඹ උද්ඝෝෂණ…

colombotoday

මහවැලි බී කලාපයේ ගොවී නායකයින් වී සදහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ඉල්ලයි

colombotoday

අවි ගබඩාවේ ආරක්ෂාව දුර්වල කරේ කාගේ උවමනාවටද?

colombotoday