Colombo Today Local News

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

සීදූව, කොටුගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදිවියේ පසුවූ පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලවර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

Related posts

GSP+ ගන්න නම් සමලිංගිකත්වය නීතිගත කරන්න වෙයි !

colombotoday

බැසිල් මහත්මයා පාර්ලිමේන්තු එනවනම් සාදරයෙන් පිළිගන්නවා – මහින්ද අමරවීර

colombotoday

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා ගන්න මැකො දින දෙයි

colombotoday

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට

colombotoday

ගාල්ල ආසනය කරට කර… සජිත් නූලෙන් දිනයි !

colombotoday