Colombo Today Local News

අවම බලය ඉක්මවා අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදාවට බලතල

ආරක්ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩි කරමින් කටයුතු කරන සියලු දෙන එම ක්‍රියාවලින් වැළකීමට පියවර නොගත හොත් අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරන්නේ, මීට පෙර පැවති සියලු උද්ඝෝෂණවලදී යුද හමුදාව එවැනි ක්‍රියාමාර්ගවලට යොමු නොවූ බවයි.

මීට පෙර කළහකාරී අවස්ථාවලදී අවම බලය භාවිතා කළද ඉදිරියේදී ප්‍රචණ්ඩත්වය වැඩි කරමින් මහජන දේපළවලට හානී කිරීම් තවදුරටත් සිදුවන්නේ නම් මිනිස් ජිවිත සහ පොදු දේපළ සුරකීම සඳහා අවශ්‍ය බලය භාවිතා කිරීමට මැලි නොවන බවයි යුද හමුදාව පවසයි.

යුද හමුදාව නිකුත් කළ ඊට අදාළ නිවේදනය පහතින්…

Related posts

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රට බාරදෙන දවස අත ළගයි” – ආර්ථික විශේෂඥ ආර් එම් බී සේනානායක

colombotoday

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා දේශපාලන කෑදැත්තන් ද?

colombotoday

විපක්ෂ බලවේග එකතුවී රජයට විරුද්ධව නව සන්ධානයක්. | මූලික සාකච්ඡාව ජානකි හෝටලයේ

colombotoday

Video – “සිංහලේ” කියල මහ ලොකුවට කෑ ගහන උන් හෙට අනිද්දම දානව ඇතුලේ – හරීන්

colombotoday