Colombo Today Local News

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

මෙරටට පැමිණ ඇති මෙට්‍රික් ටොන් 3,700 ක ගෑස් තොගයේ බෙදා හැරීමේ කටයුතු අද (11) දහවල් 12.00 පමණ වන විට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

අද සහ හෙට අදාළ ගෑස් තොගයෙන් 70% ක්ම කොළඹ නගරය ආශ්‍රිතව බෙදාහැරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති මුදිත් පීරිස් මහතා පවසයි.

මේ අතර අද රාත්‍රි ගෑස් මෙට්‍රික් ටොන් 3,700 කට ආසන්න ප්‍රමාණයක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බව ද ඔහු පවසයි.

එම ගෑස් තොගයෙන් 30% ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ හා ඉතිරිය සෙසු ප්‍රදේශවලට ද බෙදාහැරීමට නියමිතව තිබේ.

Related posts

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

colombotoday

හෙළිකොප්ටරෙන් යන්න ඇවිත් ගමේ කෙල්ලන්ගේ කොලොප්පමට ලක්වූ සජිත්ගේ නංගී !

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

Admin

අන්තවාදීන් කිසිම කෙනෙක් මගේ ආණ්ඩුවට ගන්නේ නෑ – ගෝඨාභය සහතික වෙයි

colombotoday

මංගලගේ අභිරහස් ඉන්ධන මිල සූත්‍රය ජනපති නියමයෙන් ඉවතට ?

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday