Colombo Today Local News

අවසරයකින් තොර විදුලිය කප්පාදුවට එරෙහිව PUCSL නීතිමය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

අවසරකින් තොරව විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගාතා කොමිසම (PUCSL) පවසයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සදහන් කරන්නේ, විදුලි පනතට සහ මහජන උපයෝගිතා පනතට අනුව මෙම ක්‍රියාමාර්ග ගන්නා බවය.

Related posts

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්…

colombotoday

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුවට ජනසටන් භීතිකාව හැදිලා.. 28ට පෙර 7ක් ඇතුළට යවන්න සූදානම්

colombotoday