Colombo Today Local News

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන 23 වන දා සිට විභාගය ඇරඹෙනු ඇති.

Related posts

උත්තර පත්‍ර පරීක්ෂක අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ග ගත ක්‍රමයට

colombotoday

බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙකු රෝහලේ

Admin

ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් පහර දෙයි

colombotoday

අහිරහස් ලෙස වෙඩි වැදී මියගිය STF නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

colombotoday

සංචරණය ලිහිල් කළ කාලයේදී 7 දෙනෙක් මග මරුවන්ට බිලි

colombotoday

“ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු දෙන්න කතා කරනවා.”

colombotoday