Colombo Today Local News

ගෑස් බෙදා හැරීම අවසන්.. අද ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන මෙන්න.

ගෑස් තොග බෙදා හැරීම අද(3) දිනයෙන් අවසන් වන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම පැවසුවේ අද දිනයේ ගෑස් සිලින්ඩර 16,000 ක් පමණක් බෙදා හැරෙනු ඇති බවයි.

මේ අතර යළි ගෑස් මෙට්‍රික් ටොන් 2,500 ක් රැගත් නෞකාවක් ලබන ඉරිදා දිනයේ දිවයිනට ළගා වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ගෑස් බෙදා හැරීම ලබන අගහරුවාදා සිට සිදුකළ හැකි බව ලිට්රෝ සමාගම සඳහන් කරයි.

එම නිසා හෙට සහ අනිද්දා යන දිනවල පෝලිම්වල රැදී නොසිටින ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද(03) දිනයේ ගෑස් බෙදා හරින මධ්‍යස්ථාන ලැයිස්තුව මෙතැනින් දැන ගත හැකියි

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 2,000ක් බැඳුම්කර බාරගන්න කිව්වා

colombotoday

සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයි

Admin

උතුර, නැගෙනහිර වත්මන් තත්වය හා විල්පත්තු විනාශය සොයා බැලීමට මහානාහිමිවරු සැරසෙති

colombotoday

බුදුන්ට අපහාස කල තවුහිඩ් ජමාත් ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහිව උද්ඝෝෂණයක

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

හොර ප්‍රාඩෝ රථයක් සමග ශ්‍රිලනිපයේ කඩුවෙළ නාගරික මන්ත්‍රී අල්ලයි

colombotoday