Colombo Today Local News

අදත් පැය 2 ක විදුලි කප්පාදුවක්

අද (03) ත් පැය 2 ක විදුලි කප්පාදුවක් සිදු වේ.

ඒ අනූව රාත්‍රියට පැයක් සහ දහවල් කාලයේ පැයක් වශයෙන් විදුලිය කප්පාදුව සිදුකිරීමට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

4 වැනි සෙනසුරාදා විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැයක් පමණයි.

5 වැනි ඉරිදා විදුලිය කප්පාදුවක් සිදු නොවනු ඇති.

Related posts

පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙක් රෝහලට ඇතුළත් කරයි

colombotoday

සරසවි යළි විවෘත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

colombotoday

සේවක හිඟයෙන් අදත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු‍යි

Admin

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin

රාජිතගේ ඩුබායි ගිණුමක ඩොලර් බිලියන 18ක් සගවලා !

colombotoday

එජාප ප්‍රබලයෝ මලික්ගේ නිවසේ හමුවෙයි.. නායකත්ව වෙනසක් ඉල්ලූ අයට රනිල්ගෙන් පොරොන්දුවක් !

colombotoday