Colombo Today Local News

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ බලශක්ති අමාත්‍යාංශයට ඉල්ලීමක් ලැබී තිබෙන බවට වාර්තා වී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට ඒ බව ප්‍රකාශ කර ඇත.

Related posts

කොලොන්නාවේ කුඩු “දෝණි” STF අත්අඩංගුවට

Admin

අහුංගල්ලේ සැකකටයුතු කාන්තා මරණයක්

Admin

තමන්ට එරෙහි විමර්ශනය බලරහිත කරන්නැයි ඉල්ලා වෛද්‍ය සාපි සහබ්ඩීන් අභියාචනාධිකරණයට.

colombotoday

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින්, සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් වර්ජනයේ

colombotoday

සෝභිත හිමි අපවත්වීම සැලසුම්සහගත ලෙස කළ ඝාතනයක් – අභිරහස් තොරතුරු රැසක් හෙළිදරව් කරයි

colombotoday

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේ හිමි නමක් ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ජීව්තක්ශයට

Admin