Colombo Today Local News

බොරලැස්ගමුවේදී කුඩු සමග කතක් අත්අඩංගුවට

බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී හොරෙයින් මත්කුඩු පැකට් 2000 ක්, සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතාට ලද තොරතුරක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකාරිය සම්බන්ධ බවට ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකාරිය ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියකි.

Related posts

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin

ශ්‍රී ලංකාව නැවත ස්ථාවර කිරීමට IMF සහය

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

Admin

මංගල පැනවූ බද්ද ජනපති ගලවයි

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

colombotoday

කතානායකගේ අවම සදාචරයවත් නෑ, ආණ්ඩු පක්‍ෂයට බරයි.. පක්‍ෂ නායකයන්ට කතා කරන්නවත් දෙන්නෙ නෑ..- අනුර

colombotoday