Colombo Today Local News

භූමි තෙල් වෙනුවට ලිපට පෙට්ටල් දමා පිළිස්සුනු රෝගීන් සියයට පනහකින් ඉහළට

ලිප මෙලවීමට භූමි තෙල් වෙනුවට පෙට්ටල් භාවිතා කිරීම හේතුවෙන් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන රෝගීන් සියයට පනහකින් වැඩි වීමක් සිදුව තිබෙන බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි.

මේ දිනවල පෙට්‍රල් පෝලිම්වල සිටිමින් වාහන වලට ලබා ගන්නා තෙල් නිවාස තුල ගබඩා කොට තැබීමෙන් මෙවන් අනතුරුදායී තත්වයක් හටගෙන ඇති බව ද ඒ මහතා සදහන් කරයි.

පෙට්‍රල් සමග ගනුදෙනුව ලේසියි පහසු නොවන බවත් මෙහි අවදානම ඉතා ඉහළ බවත් කී ඒ මහතා පෙට්‍රල් වාෂ්ප වී ඒවා එකතු වී තිබූ මොහොතක ක්ෂණිකව ගිනි ගැනීමේ හැකියාවද පවතින බවද කියා සිටි.

Related posts

කොවිඩ් ආසාදීත තිදරු පියෙක් රෝහලේ උඩු මහලින් බිමට පනී

colombotoday

ජුනි මස 21 වන දා අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක්

colombotoday

නයි දෂ්ඨනයකදී කලයුත්තේ කුමක්ද?

colombotoday

කන්තලේදී ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අරලියගහ මැදුරේ යහපාලන මැතිවරණ දන්සැල් !

colombotoday

“ඉරාජ්.. මොකද්ද යෝදයෝ උඹ මට මේ කළේ” – විල්සන් කරු

colombotoday