Colombo Today Local News

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට දැනුම් දීමක්

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම්කරන්නන් වෙත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

මෙහිදී ඔවුන් සඳහන් කරන්නේ හැකි ඉක්මනින් ඊට අයදුම් කරන ලෙසත් වීසා ක්‍රියාවලිය සඳහා සති 5 ක පමණ කාලයක් ගත වන බවයි.

“අපට අගෝස්තු මාසයේදී ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් ලැබීමට නියමිත බැවින් ඔබ දැන් ඔබේ අයදුම්පත්‍රය සකස් කර ඉදිරිපත් කිරීමට පටන් ගත යුතුය”, යනුවෙන් ට්විටර් සටහනක් තබමින් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මේ බව කියා සිටී.

Related posts

ආර්ථික වැඩපිළිවෙල ප්‍රමාද වුණේ කුහක ශ්‍රීලනිප ඇමතිලා නිසයි (Video)

colombotoday

ජනපති ඕස්ට්‍රේලියාවට

Admin

රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.

colombotoday

සනත් නිශාන්තගේ වීඩියෝ පට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Admin

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

යාපනය අධි ආරක්ෂත කලාපයේ මයිලිඩ්ඩි වරාය සහ අක්කර 54ක් මුදාහැරේ !

colombotoday