Colombo Today Local News

පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනාවක්

ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසයි.

ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බව එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කරයි.

මාස 6 ක් සඳහා දීමනාව ලබා දෙන බව ද ඔහු පවසයි.

Related posts

අතුරු සම්මත ගිණුමට සහය දෙනවාද නැද්ද? සන්ධානයේ තීරණය මෙන්න

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday

විමල්ගේ තැන එස්.බී. දිසානායකට. – කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙයි.

colombotoday

කොත්මලේ ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් ඉන්න

Admin

මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ දිවයිනට

colombotoday