Colombo Today Local News

පෞද්ගලික සංචාරයකට අගමැති ඇමරිකාව බලා පිටත්ව යයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (27) පුද්ගලික සංචාරයක් සදහා ඇමරිකාව බලා පිටත්ව ගිය බව අගමැති ලේකම් කාර්යාලය පවසයි.

ප්‍රතිකාර කටයුතු සදහා අගමැතිවරයා ඇමරිකාව බලා ගිය බවත්, සති දෙකක නිවාඩුවකින් පසු ඔහු යළි පැමිණීමට නියමිත බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin

ජීවිත අහිමි කල සරසවි බස් අනතුර

Admin

ආර්ථිකය මෙහෙයවීම ජනපති අතට ගනී.. නව ආර්ථික වැඩපිළිවෙල ලබන සතියේ එළිදකී

colombotoday

“කෝටි 7ක BMW 7 Series එකක් දෙන්න බැරිනම්, කෝටි 4 බෙන්ස් එකක්වත් මට ඕන” – ෆොන්සේකා

colombotoday

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

colombotoday