Colombo Today Local News

මැයි 9 වනදා සිද්ධියට අදාළව ගුරුවරියක් ඇතුළු තවත් හයදෙනෙකු අත්අඩංගුවට

ගාලු මුවදොර මැයි 9 වනදා සිද්ධියට අදාළව තවත් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව නගරාධිපතිවරයාගේ පුත්‍රයා, නගර සභා කම්කරුවන් තිදෙනෙක්, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්, වයස අවුරුදු 56ක විශ්‍රාමික ගුරුවරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (01)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පාර්ලිමේන්තු ගුටි කෙළියේ මුල්ම ගුටිය ඇන්නේ නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම

colombotoday

කුඩු වික්ක ග්‍රාම නිලධාරියෙකු අල්ලයි

Admin

මංගලගෙන් අගරදගුරුතුමන්ට දරුණු ප්‍රහාරයක්…

colombotoday

ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩා වැටෙයි

Admin

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

colombotoday