Colombo Today Local News

කුඩු වික්ක ග්‍රාම නිලධාරියෙකු අල්ලයි

හෙරොයින් පානය කර රාජකාරිය කළ බව කියන පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකු අද (17)දින අත්අඩංගුවට ගත් බව පුදුකුඩුඉරුප්පු පොලිසිය පවසයි.

එම ග්‍රාමනිලධාරීවරයා විසින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවටත් හෙරොයින් පානය කර මත්වී රාජකාරිය කරන බවටත් ලද තොරතුරකට අනුව පුදුකුඩුඉරුප්පු පොලිසියේ නිලධාරීන් කළ වැටලීමකදී එම ග්‍රමනිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරී අවුරුදු 38 ක පුද්ගලයකු බව පුදුකුඩුඉරුප්පු පොලිසිය කියයි.

Related posts

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

ආණ්ඩුව ගැන විග්නේෂ්වරන් අවංකව සතුටු වෙනවාලු

colombotoday

රංජන් ඉරාජ්ගෙන් රුපියල් කෝටි 10ක් ඉල්ලයි

colombotoday

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

Admin

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

colombotoday