Colombo Today Local NewsHot News

ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම නිළ වශයෙන් පිළිගනී.. ජන සංගණනයකුත් අරඹයි.. ශ්‍රී ලංකා රජය නිහඩයි !

tmssඕස්ටේ‍්‍රලියානු රජය විසින් දෙමළ ඊළම නිල වශයෙන් පිලිගෙන තිබේ. සිදු කරන ජන සංගණනයකදී එරට වෙසෙන විදේශිකයින් ගණනය කිරීම සඳහා දෙමළ ඊළාම් ජාතිකයින්ද සංගණනය කරමින් තිබේ.

එරට වෙසෙන කොටි හිතවාදීන් විසින් මේ බව සිය හිතවතුන් අතර වේගයෙන් සන්නිවේදනය කරමින් සිටින අතර ඔවුන්ද හැකි පමණින් එහි ලියාපදිංචි වෙමින් සිටී. (මේ බව ප‍්‍රචාරය කරමින් ඇති පණිවුඩ පහතින් දැක්වෙයි)

ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රිකයින්ද මීට මේ වන තෙක් කිසිදු විරෝධයක් පල කර නැත.

සංගණනය කරමින් ඇති ඕස්ටේ‍්‍රලියානු රජයේ නිල වෙබ් අඩවිය මෙතනින්

Lankacnews.com

tm1tm20004 00032

Related posts

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම හෙළිදරව්ව

colombotoday

පැල්පත්වාසී ශාමුගම්ගේ ඉඩම මංකොල්ල කෑ මුස්ලිම් ජාතිකයාට පොලිසියෙන් අනුබල

colombotoday

ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රකා ලක්ෂ 50ක් බෙදාදීම ඇරඹෙයි

colombotoday

බොරැල්ලේ වෙඩිතැබීමට සැකකරුවන් හසු වෙයි

Admin

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

colombotoday