Colombo Today Local News

මවයි පියයි මාස 6 බිලිඳිය වැසිකිලි වළට දාලා

සීදුව තුන්මුල්ලවත්ත ප්‍රදේශය ප්‍රදේශයේදී මාස 6ක බිලිඳියක් වැසිකිලි වළකට දමා ඝාතනය කිරිම සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් අත්අඩංගුවට ගත් බව සීදූව පොලිසිය කියයි.

මෙම බිලිඳිය ඉකුත් (3) දින ඇගේ මව විසින් ළිඳකට දමා ඇති අතර,පියා සවස නිවසට පැමිණ බිලිඳිය පිළිබඳව සොයා බැලීමේදී ඇය ළිඳකට දැමූ බවට මව පවසා ඇත.

පසුව බිළිඳියගේ පියා සිද්ධිය වසන්කිරිම සඳහා ළිඳේ තිබූ බිලිදියගේ මළ සිරුර ගොඩගෙන වැසිකිළි වළකට දමා ඇතැයිද පොලිසිය පවසයි.

බිළිඳියගේ මව යම් මානසික ආබාධයකින් පෙළන කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

Related posts

සිරකරුවෝ කන්න නැති බව අඟවති. | වැලිකඩ වහලය උඩ දර්ශන

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

Admin

මාතලේ පොළ වසා දමයි

colombotoday

රටේ තත්වය බරපතලයි – ලක්ෂ 65ක්‌ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවෙන් – ජනපති

colombotoday

බිලයන 66ක බැදුම්කර වෙන්දේසියක් කැදවයි.. බැදුම්කර මගඩි සමාගමත් ලංසු තියයි !

colombotoday

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව 7500කට උසස් වීම්

colombotoday