Colombo Today Local News

හිටපු ජනපතිගේ ආරක්ෂාවට සේවයෙන් විශ්‍රාමික ගිය කමාන්ඩෝ බල ඇණියක්

mr_armyහිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට විශ්‍රාම ගිය කමාන්ඩෝ භටයන් 50ක් පමණ බඳවා ගැනීමට සූදානම් බවත් ඒ සඳහා බොහෝ පිරිසක් කැමැත්ත පළ කර ඇති බවත් පැවිදි හඬ සංවිධානයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අද නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

දැනට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණද ආරම්භ කර ඇති බවත් සිව්දෙනකු මේ වනවිට බඳවාගෙන ඇති බවත් ඒ හිමියෝ කීහ.

තමාට මහින්ද ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළින් ඉවත් වන්නැයි බල කරමින් නිර්නාමික දුරකථන ඇමැතුම්ද ලිපිද ලැබුණු බවත් මර්ණ තර්ජන ද එල්ලවී ඇති බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

Related posts

ලක්ෂ 60ක මත්පෙති හා හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

මුලතිව් බෝධිය යට ඇති බුදු පිළිමයට දෙමළ සන්ධාන මන්ත්‍රීගේ විරෝධය…

colombotoday

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday

පානම දළ පූට්‌ටුවාත් මාස 10 ක්‌ තිස්‌සේ අතුරුදන් !

colombotoday

“රනිල් ජනාධිපතිවුණොත් හාමුදුරුවන්ට පු* අරියි” – රන්ජන්-හිරුණිකා හඩපටය නිකුත් වෙයි

colombotoday

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

Admin