Colombo Today Local News

පානම දළ පූට්‌ටුවාත් මාස 10 ක්‌ තිස්‌සේ අතුරුදන් !

මින්නේරිය ජාතික වනෝද්ක‍යානයේ කතිර දළ පූට්ටුවා

අම්පාර, පානම ශාස්ත්‍රවෙල ප්‍රදේශයේ ජීවත් වූ “පානම දළපූට්ටුවා” නමින් හැදින්වෙන හස්තියාද මාස 10 ක කාලයක සිට දකින්නට නැතැයි ප්‍රදේශවාසීහූ පවසති. ප්‍රදේශවාසීන් එම ඇතු අවසන්වරට දැක ඇත්තේ පසුගිය පෙබරවාරි මාසය අවසානයේදී බව පැවසේ.

මේ අතර, මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරන “කතිර දළ ඇතා” නොහොත් මහසෙන් දළ පූට්ටුවා ද මාස 8කට පමණ පෙර සිට දැකගන්නට නැතැයි ප්‍රදේශවාසීන් සදහන් කර තිබේ.

කෙසේ වෙතත් තතිර දළ ඇතා අතුරුදන් වී ඇති බවට පල වන වාර්තා ප්‍රතික්ෂේප කරන පරිසර සංවිධාන පවසන්නේ එම ඇතු සෑම වසරකම අප්‍රේල් මාසය වන විට මින්නේරිය ජාතික වනෝද්‍යානයට යළි පැමිණෙන බවයි.

Related posts

අරලියගහ මන්දිරය ඉදිරිපිට නවතා තිබූ පොලිස් බස් සහ ලොරි ඉවත් කරයි

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය සක්‍රිය කිරීමට දින 3 – 5 කාලයක් ගත වේවි – කංචන විජේසේකර

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday

ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ඉන්දියාවෙිදී අත්අඩංගුවට

Admin

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin