Colombo Today Local News

ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද? – කෙහෙළිය රඹුක්වැල්ල

පක්ෂයෙන් ඉල්ලා අස්වී කටයුතු කරන්න කියන ජනාධිපතිතුමාගෙන් අපි අහනව ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද කියල. අපි අපේ කොන්දේ හයිය පෙබරවාරි 10 පෙන්වන්නම්. අපේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කළොත් ඒක අධිකරණය ඉදිරියේදී විසදාගන්න අපි සූදානම් යැයි බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්
කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ වැඩ අවුල් කිරීමේ කුමන්ත්‍රණයක් තිබූ බව කතානායක කියන කතාව සත්‍යයක්. කොමිෂන් වාර්තාව නැතිව අගමැතිතුමා ප්‍රකාශයක් කිරීමට සූදානමින් ආවා. කුමන්ත්‍රණයක් තිබූ බව කාටත් හෙළි වුණා යැයි හෙතෙම පැවසිය.

Related posts

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin

තමුසෙට පුළුවං දෙයක් කරනවා – සාලිගෙන් බුද්ධශාසන ඇමති විජේදාසට අභියෝග Video

colombotoday

ලංගම බස් සීමාවන් යටතේ මගී ප්‍රවාහනය අරඹයි

colombotoday

ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා මිය යයි

Admin

කොවිඩ් එන්නතෙන් වැඩිම අපහසුතා තරුණයින්ට

colombotoday

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් උද්‍යාන මාවතේ ඇවිදින්න ගිහින් මරුට

Admin