Colombo Today Local News

ක්‍රීඩාවට මෙතරම් අවමන් කළ ආණ්ඩුවක් තවත් නෑ.. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වීමත් අවමානයක්

රටේ ක්‍රිඩාවට හා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට වැඩිම අපහාස සහ අවමාන සිදුවී ඇත්තේ වත්මන් රජය සමයේදී බවත් එම රජයේ මන් ඇමැතිවරයකු ලෙස කටයුකු කිරිමට සිදුවීම තමන් අත්විඳින ලොකුම අවමානය බවත් ඛනිජ තෙල් සම්පත් ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන යෝගානන්ද විජේසුන්දර මහතාට උපහාර දැක්වීම සඳහා අද (17) පෙරවරුවේ කොළඹ ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රවණාගාරයේ දී පැවති ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ඇමැතිවරයා පැවසීය.

ක්‍රීඩා කේෂ්ත්‍රෙය් අතිවිශාල පිරිසක් සහභාගී වී සිටි මෙම උත්සවයේ දී සභාව අමතමින් වැඩිදුරටත් පැවසුවේ දිනෙන් දිනම කඩා වැටෙමින් පවතින රටේ ක්‍රිඩාවට විසඳුම් ලබන දෙනවා වෙනුවට බලධාරින් ඒ පැලැස්තර විසඳුම් දීමට උනන්දුව සිටිමෙන් ක්‍රීඩාව තවදුරටත් ප්‍රපාතයට වැටෙමින් පවතින බවත්ය.

Related posts

ණය ප්‍රශස්තකරණයෙන් පසු නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා අරඹයි

Admin

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

colombotoday

අයවැයට සහයෝගය දීමේ හිලව්වට විග්නේෂ්වරන් සිරකරුවන් ඉල්ලයි

colombotoday

ඉන්දියානු බලපෑමට ආණ්ඩුව හිස නමයි.. පාකිස්ථාන් ජෙට් යානා ගැනීම නවතී !

colombotoday

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාරයේ සිට ලියූ විශේෂ ලිපිය

Admin