Colombo Today Local News

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට අවධානය යොමුවී ඇතැයි පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග ද සාකච්ඡා කරන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කර සිටි.

ඉදිරි මැතිවරණවලදි තරුණ පිරිස් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට අවදානය යොමුව ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Related posts

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

තවුහිද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස නවුෆර් මවුලවි කටයුතුකර ඇති බවට හෙළිදරවුවක්

colombotoday

ඡායාරූපයේ කතාව !

colombotoday

අතුරුදන් වූවන් පිළිබද ප්‍රාදේශීය කාර්යාල 12ක් රටපුරා

colombotoday

සියෝමි සමාගමේ පළමු විද්‍යුත් මෝටර් රථය

Admin

බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි – රාමාඤ්ඤ මහා සංඝ සභාව

colombotoday