Colombo Today Local News

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (18)දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් පාර්ලිමේන්තු සභාවාර සඳහා සහභාගී විය හැකි බව කථානායකවරයා විසින් ඊයේ (17)දින දැනුම් දී තිබුණි.

Related posts

සිපෙට්කෝ ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාම සැපයුමට අභියෝගයක්

colombotoday

වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයෙන් ඇද වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර

colombotoday

නසීර් අහමඩ්ට එරෙහිව ත්‍රිවිධ හමුදාව කෙළින් හිටගනී.. හමුදා කදවුරක් අහලකටවත් වද්දා ගැනීම තහනම්

colombotoday

මුදල් ඇමතිගේ ප්‍රාඩෝ මගඩිය හෙලි කළ රේගු නිලධාරීන්ගේ බෙල්ලට තොණ්ඩුව !

colombotoday