Colombo Today Local News

‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය‘ 8 වනදා රත්නපුරෙන් එළිදකී

pavithra33අරගලයට පන පොවන ඒකාබද්ධ විපක්ෂයේ නව ජනතා බලවේගය ලබන 08 වනදා රත්නපුරදී එළිදකින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

එම නව ජනතා බලවේගයේ මංගල රැළිය රත්නපුරදී පවත්වන බවද ඇය කියයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.

නව දේශපාලන පක්ෂයක් හදනවාදැයි එහිදී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඇය කියා “අලුත් පක්ෂය හැදෙන හැටි බලන්න 08 වෙනිදාට එන්න” ලෙසය.

Related posts

අගමැති, නාවික හමුදාපතිට හම්බන්තොට වරායේ තවත් වැඩක් බාරදෙයි !

colombotoday

මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක් – නීතිපති මැකෝ ට දන්වයි

colombotoday

සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහි අල්ලස් නඩුවකට සාක්කි දෙන්න රවීට සිතාසි

colombotoday

ඥානසාර හිමි බරණැස ඉසිපතනාරාමයේ ධර්ම දේශනා කරති.

colombotoday

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඉඩම් පනත් සංශෝධනයට උපදෙස්

Admin

මහසගරුවණට අපේ ඇමතිලා අපහාස උපහාස කළා… පරාජයට එය තදින්ම බලපෑවා !

colombotoday