Colombo Today Local News

අගමැති, නාවික හමුදාපතිට හම්බන්තොට වරායේ තවත් වැඩක් බාරදෙයි !

හම්බන්තොට වරායේ සේවක විරෝධය අවස්ථාවේ ඊට නාවික හමුදාව සිදුකළ මැදිහත්වීමේදී ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් සැකසූ වාර්තාවක් නාවික හමුදාපතිවරයා විසින් අද (15) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී බාරදෙන ලදී.

ඉන්පසු මාධ්‍ය ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ හම්බන්තොට වරායේ ආරක්ෂාව නාවික හමුදාවට බාර දෙන බවයි. ඒ සඳහා වරාය තුළ නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එසේම මත්තල ගුවන් තොටුපොළේ ආරක්ෂාව ගුවන් හමුදාවට බාර කිරීමට රජය තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවැසීය.

Related posts

ලන්ඩන් මහ කොමසාරිස් ධුරයට රෝහිත බෝගොල්ලාගම පත් කෙරේ..

Admin

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති බැඳුම්කර නඩුවක් කල්යයි

colombotoday

කොළඹ වරායෙන් ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක්

colombotoday

ඇගිලි සලකුණු ගන්න පොලීසියට අමතක වෙලා ! හමුදා නිලධාරියාගේ සිරුර යළි ගොඩ ගනී

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday

රාජපක්ෂලාට බැන්නා ඇති ! දැන්වත් රට හදමු ! – මුදල් ඇමති රවී

colombotoday