Colombo Today Local News

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ වනජීවි නිලධාරීන්ගේ සංඛේත වැඩ වර්ජනය අවසන්

වෘත්තීය සමිති 13 කට අයත් වනජීවි නිලධාරීන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ , සංඛේත වැඩ වර්ජනය අද අවසන් කෙරෙන බව සමස්ත ලංකා ඒකාබද්ධ වන ජීවි නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් ඊයේ පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක නිරත වන්නේ පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු ස්වභාවික සම්පත් සුරකින්නැයි රජයට බල කරමිනි.

වැඩ වර්ජනය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල රාජකාරි බොහොමයක් ඊයේ සිදුනොවීය.

ප්‍රවේශ පත්‍ර කවුලු වසා තිබූ අතර නරඹන්නන්ට ආපසු හැරී යාමට සිදුවිය.

Related posts

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

colombotoday

අලුත් නැවේ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 3700 ගොඩබෑම අත්හිටුයි

colombotoday

පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව නිසි කාලයටම

colombotoday

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday

ජනපති කඩුව වනයි.. කැපෙන්නේ කවුදැයි ඉගි කරයි !

colombotoday

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

colombotoday