Colombo Today Local News

වැට් බදු පැනවීම අසාධාරණයි.. සිගරට්ටුවට විතරක් නෙවෙයි බීඩියටත් බදු ගැසිය යුතුයි

mahinda-r33

සිගරට් එකට පමණක් නොව බීඩියටද බදු ගැසිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01දා)පැවසීය.

සුදු බීඩියේ මිලද ඉහළ දැමිය යුතු බවත්, වැට් බදු පනවා ඇත්තේ අසාධාරණ අයුරින් බවත් ඔහු කීය.

නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේදී මෙම අදහස් පළවිය.

Related posts

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

colombotoday

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

colombotoday

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

“ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම”

colombotoday

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

colombotoday