Colombo Today Local News

අයි.ඕ.සී. පෙට්‍රල් කෑන්වලට සැපයීම වහාම අත්හිටුවයි

ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ද පෙට්‍රල් කෑන් සහ බූලිවලට සැපයීම වහාම ක්‍රියාත්මක වන පදිරි අත්හිටුවූ බව එම සමාගම නිවේදනය කරයි.

අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් වාහනයට හෝ යතුරුපැදියට පමණක් සෘජුවම පෙට්‍රල් ලබාදෙන බව ද එම සමාගම වැඩි දුරටත් කියයි.

Related posts

ජන ගඟක්නම් දැක්කේ නෑ. ගෝල්ෆේස් එකනම් තිබ්බා

colombotoday

වැට් වැදී දුරකථන ගාස්තුව උඩ යයි.. 100 පෙරගෙවුම් කාඩ් පතට 33% බදු

colombotoday

කොළඹ – නුවර අධිවේගයේ සැළසුම වෙනස් වෙයි.. වැයවන මුදලත් ඉහළට

colombotoday

මුසම්මිල් වයඹෙන් ඌවට යවයි – කොල්ලුරේ වයඹට

colombotoday

මහර කැරැල්ල – මියගිය රැඳවියන් ගණන 11දක්වා ඉහළට

colombotoday

ආණ්ඩුවට පනින බියගුළු වැඩ මම කරන්නේ නෑ

Admin