Colombo Today Local News

ආණ්ඩුවට පනින බියගුළු වැඩ මම කරන්නේ නෑ

පක්ෂය හැර දමා ආණ්ඩුවට පනින අය සිටිය හැකි වුවත් තමා එවැනි බියගුළු වැඩ නොකරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මාර්ෂල් ෆීල්ඩ් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (10)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදීය.

Related posts

ළඳුන්ගේ රුව රකින හැටි රතන හිමියෝ කියති (Video)

colombotoday

වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

colombotoday

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !

colombotoday

රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදහස් වී අද පාරන්දර ගෙදර ගිය බුද්ධි අංශ නිලධාරීන් රට ගැන කී දේ (Video)

colombotoday

තරුණියක් දූෂණය කල පුද්ගලයෙක්ට වසර 58ක සිරදඬුවම් නියම කෙරේ

colombotoday

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin