Colombo Today Local News

අරලියගහ මන්දිරයේ සහ ගාලුමෝදර සිදුවූ කලහාකාරී සිද්ධි විමර්ශනයට සී.අයි.ඩිය ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

අරලියගහ මන්දිරයේ සහ ගාලුමෝදර ගාලු මුහුද ආශ්‍රිතව පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වලට අදාලව පහරකෑමට ලක්වූ, තුවාල ලැබූ, සහ හානි වූ දේපළ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112 422176, 0112 320145, 0718592087, 0718594942, 0718594901 යන්න අංක වෙත දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Related posts

ලංකා ගමනා ගමනයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට

colombotoday

කොමඩියකදී සුද්දෝදනගෙ කොලුවා කියූ නතාෂා නිදහස්

Admin

ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

colombotoday

දිගටම විපක්ෂ නායක – ආර්. සම්බන්ධන්

colombotoday

අලි සබ්රි ගේ මල්ලි තෙල් සංස්ථා පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියක් හදන්න යයි. ඥානසාර හිමි කොලොන්නාව තෙල් ගබඩාවට යයි

colombotoday

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

colombotoday