Colombo Today Local News

ඔසුසල්,සාත්තු නිවාස හා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇඳිරි නීති කාලයේත් විවෘතයි

ඇඳිරි නීති කාලය තුළ ද රජයේ හා පෞද්ගලික ඔසුසල් හා පෞද්ගලික සාත්තු නිවාස, හා ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘතව තැබීමට උපදෙස් දී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව එම ඔසුසල්, සාත්තු නිවාස හා ප්‍රතිකාර මධ්‍යස්ථාන රාත්‍රී 7.00 දක්වා විවෘතව තැබෙනු ඇති.

Related posts

කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා – බලශක්ති ඇමති කියයි

colombotoday

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin

මහින්දගෙන් ඥාණසාර හිමිට අවවාදයක්

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

වෛද්‍යවරයකු අභිරහස් ලෙස මිය යයි

Admin