Colombo Today Local News

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂගේ අමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඔවුන් බල කර සිටින්නේ, ජූලි 13 වන දා නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ය.

එමෙන් ම, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවේ නිවෙස් මිල දී ගැනීම සඳහා මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව ත් එහි සිටින ශ්‍රී ලාංකිකයින් ලෙස එම මුදල් යළි ත් මෙරටට එවීමට කටයුතු කරන බව ත් ඔවුහු පැවසූහ.

Related posts

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි

colombotoday

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

කොළඹ – මීගමුව අවට වෙරළ තීරයට ගොඩ ගසන දේවල් අල්ලන්න එපා – එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන දැනුම්දීමක්

colombotoday

උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

colombotoday

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin