Colombo Today Local News

හිටපු අගමැති මහින්දගෙන් නව අගමැති රනිල්ට සුබ පැතුම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍යවරයා නව අග්‍රාමාත්‍යවරයාට එලෙස සුබපතා ඇත්තේ, ට්විටර් පණිවුඩයක් මගිනි.

Related posts

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

colombotoday

අරගලයේ සංවිධායකවරයෙකුගේ ජංගම ගණිකා නිවාසයක් වටලයි

Admin

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

colombotoday

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

colombotoday

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin

විදුලි රැහැනක් ඇද අලියා මැරුවාට ගොවියා අත්අඩංගුවට

Admin