Colombo Today Local News

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

තලංගම, රොබට් ගුණවර්ධන මාවතේ, කොරාඹේ ප්‍රදේශයේදී අද (25) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මියගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබුණු අතර ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේදී අදාළ පුද්ගලයා මියගොස් ඇත.

වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, 44 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකි.

Related posts

හිටපු ජනපති තිරුපති යයි.. වෙන්කටෙස්වර දෙවියන් වැදපුදා ගනී..

colombotoday

මෙහෙම විකාර වැඩ කරන ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ

Admin

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

Admin

ජනවාරි 8 කළු සිකුරාදා ලෙස නම් කරයි.. ගම්මන්පිල සහ සගයොත් කළුපැහැ ගනී

colombotoday

මැකොස ඇතුළු ස්වාධීන කොමිෂන් සභා වල නව සාමාජිකත්වයට අයැදුම්පත් කැඳවයි

Admin

සුදු පැළ කීඩෑ හානියෙන් වී ගොවිතැනට බලපෑම්..

Admin