Colombo Today Local News

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ‘කොවිඩ්’ ආසාදිතයෙක් යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් කියයි.

ඔහුට උණ රෝගය වැළදීම හේතුවෙන් කළ පරීක්‍ෂණයේදී ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇති බවත් දින තුනකදී වෛරසය සුව අතට පත්වන බව වෛද්‍යවරු පවසා ඇති බව ද එම නිලධාරියා සඳහන් කරයි.

ඔහුගේ ආශ්‍රිතයෙක් වූ තවත් පිතිකරුවෙක් ද ‘කොවිඩ්’ පරීක්‍ෂාවට ලක්කළ ද ඔහුට ‘කොවිඩ්’ වැළදී නොමැති යැයි තහවුරු වී ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.

Related posts

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday

ගෝඨා මහින්ද මෛත්‍රී හදිසි සාකච්ඡාවක්‌

colombotoday

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් බොනවා”

colombotoday

වැලි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස මියගිය

colombotoday

හෘද රෝගයක් හේතුවෙන් රෝහල් ගත කළ කාන්තාවකට කොරෝනා : කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් 12ක් ඇතුලු 43ක් නිරෝධායනයට

colombotoday

වෛද්‍ය පාදෙණිය අඛණ්ඩව 7වන වරටත් GMOA සභාපතිකමට

colombotoday