Colombo Today Local News

මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයෙන් ඉවත්වී යලි එජාපයට

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව යලි එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

පිහිටුවීමට නියමිත නව රජයේ අමාත්‍ය ධුර අදාළ මන්ත්‍රීවරුන්ට ලබා දීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

ශ්‍රීලනිපය කඩන්න මහින්දට උවමනාවක් නෑ.. වෙනත් අදිසි හස්ථයක් ක්‍රියාත්මකයි – මහින්ද අමරවීර

colombotoday

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

යහපාලන ප්‍රගතිය මනින්න අලුත් මීටරයක් එයි

colombotoday

උද්ඝෝෂණ තහනම් කිරීමට එරෙහිව සමගි ජනබල වේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

colombotoday