Colombo Today Local News

දයාරතන හිමි, ඉත්තෑකන්දේ හිමි, සුදත්ත හිමි අතුළු 11ක් ඇප මත නිදහස්

dayarathana himi 23252

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පුජ්‍ය අක්මීමන දයාරතන හිමි, රාවණ බලය සංවිධානයේ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි ඇතුළු හිමිවරුන් හය නමක් සහ තවත් පස් දෙනෙක් අද ඇපමත නිදහස් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා අද නියෝග කරනු ලැබුවා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණේ යැයි චෝදනාව මතයි හිමිවරුන් ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තවත් හිමිවරුන් පරිසක් අද හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

උපාලි අබේරත්න කොමිෂන් සභාව තම සීමාව පැනලා. | නීතිපති අධිකරණයට කියයි.

colombotoday

රජයේ සේවකයෝ 60%ක් පැය8න් පැය 2ක් ෆෝන් එකේලු.. රාජ්‍ය ‍සේවය පල්ලම් බහින්න ඒකත් හේතුවක්!

colombotoday

අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහින් !

colombotoday

වකුගඩු ජාවාරම්කරුවෙක් රට පනින්න යද්දී මාට්ටු

Admin

විජිතපුර බලකොටුවේ පුරාවිද්‍යාත්මක ඉඩමක්‌ ඩෝසර් කර පලතුරු වගා කල මුස්ලිම් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

colombotoday