Colombo Today Local News

එක්නැලිගොඩ නැවතත් කරළියට.. මූලික පරීක්ෂණ විභාගය යළි අරඹයි !

මාධ්‍යවේදියෙකු යැයි කියන ප්‍රගීත් එක්නැලිගොඩ නොහොත් ප්‍රදීප් රංජිත් අතුරුදන් වීම පිළිබද මූලික පරීක්ෂණ විභාගය යළි අරඹන ලෙස අභියාචනාධිකරණය අද (23) හෝමාගම මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

මෙම මූලික පරීක්ෂණ විභාගය පිළිබඳව පනවා තිබූ අතුරු තහනම් ඉවත් කිරීමට ද නියෝග කැරිණි.

එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අභියාචනාධිකරණයට ගොනු කළ හබයා කෝපුස් රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදි අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් මීට පෙර ඇපමත නිදහස් කෙරිණි.

Related posts

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

නව ජීවිතයක් ලබා දුන් ජනාධිපති තුමාට පුණ්‍යානුමෝදනා කරනවා | ජනපති සමාව ලැබුණු ඌවතැන්නේ සුමන හිමි

colombotoday

2015 දී පොළොන්නරුවේ අය අරක්කු බව්සර් 160ක් බීලා. ජාතික ධනය මත්රකුසා ගිලින හැටි මෙන්න

colombotoday

හම්බන්තොට වරාය වසර 200ක චීනයට දෙන ගිවිසුම ජනවාරි 6-7 අත්සන් කරයි

colombotoday

හමුදාවට දඩුවම් කළ යුතුයි කියන ඇමති ෆොන්සේකාට දොඩම්පහළ හිමිගෙන් කණ පැලෙන්න පිළිතුරු

colombotoday