Colombo Today Local News

“පාසල් විවෘත කරන්න පෙර ගුරු විදුහල්පති ගැටළුව විසඳන්න’’

පාසල් විවෘත කිරීමට පෙර ගුරු විදුහල්පති ගැටළුවට විසදුම් දී දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඇඟේ හයියෙන් සහ කටේ හයියෙන් ප්‍රශ්න විසදනවා වෙනුවට රටේ අනාගතය ගැන සිතා ජාත්‍යන්තර ගුරුදිනයේදී වත් ගුරු ගැටලු විසදන්නට රජයේ අවධානය යොමු වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද නියෝජ්‍ය නායකවරයා සදහන් කළේය.

ඔක්තෝම්බර් දෙවැනි සතියේ සිට ක්‍රමානුකූලව පාසල් විවෘත කිරීමට රජය අපේක්ෂා කර ඇති නමුත් පාසල් විවෘත කිරීමට ප්‍රථම ආණ්ඩුව විසින් කළයුතු කාරණා කිහිපයක් තිබෙන බව ද විජයවර්ධන මහතා පැවසීය.

Related posts

නෙලුවේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්

Admin

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 11ක්

colombotoday

මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

colombotoday

තත්වය බරපතලයි – ජනවාරියේ අපරාධ වැඩි වෙයි

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

ෆොන්සේකාගේ බෑණා විජේදාසගෙන් කෝටි 25ක් ඉල්ලා නඩු යයි

colombotoday