Colombo Today Local News

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

භික්ෂූන් වහන්සේලාගේ නඩු අසන වේගයෙන්ම අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව ඇති නඩු කටයුතුද විභාග කරන ලෙස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කළ මහජන ජංගම සේවාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසූයේය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ සැමට සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 1873 දක්වා ඉහළට

colombotoday

බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

Admin

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි !!

colombotoday

පාවෙන අවි ගබඩාව බාරව සිටි යුද හමුදා හිටපු කර්නල්වරයා අත්අඩංගුවට

colombotoday

මහින්ද අධිකරණයට

colombotoday