Colombo Today Local News

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

ඛනිජ තෙල් පිරිපහදුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමෙරිකානු සමාගමකට බදු දීමට රජය එකඟතාව පළ කර ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡා 3ක් පවත්වා ඇති බව ද වාර්තා වේ.

අමෙරිකාවේ ‘එකෝ එනර්ජි කෝපරේෂන්’ සමාගම මෙසේ ඛනිජ තෙල් පිරිපහදුව බදු ගැනීමට සූදානමින් සිටින බව ත් ඒ සඳහා රජයේ එකඟතාව ද පළ වී ඇති බව ත් පැවසේ.

මේ අතර, විදුලි බල ක්ෂේත්‍රයේ ආයෝජනයට උනන්දු වන සමාගම් කිහිපයක් ද ඒ පිළිබඳව රජයට දන්වා ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin

Online පනතේ සංශෝධනය තවත් මාසයකින්

Admin

වැඩි කල සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

colombotoday

රටක කඳුළු පිසදැමූ පියෙකුගේ නෙතට කඳුළු ගලනවා දුටුවෙමු !

colombotoday

දුම්රිය ධාවනය ඇණහිටී… දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක්

colombotoday