Colombo Today Local News

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කර තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, අද (13) දින උදෑසන 6.00 ක්‍රියාත්මක වන පරිදි එම ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ හුදකලාබවින් නිදහස් කළ බවයි.

Related posts

අනුමත සීමාව ඉක්මවා ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරනු. දකුණේ ආණ්ඩුකාර කැෆේ කිර්තිගෙන් නියෝග

colombotoday

අයහපත් කාලගුණයෙන් 1,500කට අධික පිරිසක් පීඩාවට

Admin

බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන්

colombotoday

බාල වයස්කාර ගැහැණු ළමයෙකුට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු සොයා විමර්ශන

colombotoday

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

colombotoday

ඇමරිකාවේ විශේෂ දූත පිරිසක් දිවයිනට

colombotoday